04. ජාතික පැළ සිටුවීමේ මහෝත්සවය “රටටම හුස්ම දෙන නැකත”

කෘෂිකර්ම අමාත්‍යංශයේ සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ  මුලිකත්වයෙන්, ජාතික පැළ සිටුවීමේ මහෝත්සවය “රටටම හුස්ම දෙන නැකත” යන තේමාව යටතේ පසුගිය 2023/04/20 දින දිවයින පුරා දිස්ත්‍රික්කයන්හි සිදුකෙරිණි. එහි ජාතික වැඩසටහන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ කළුතර දිස්ත්‍රික් කාර්යාල පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.

ඩබ්. එම්. එම්. බී. වීරසේකර මහතා – සභාපති

කළුතර දිස්ත්‍රික් කාර්යාල පරිශ්‍රයේදී

පණ්ඩුක වීරසිංහ මහතා – අධ්‍යක්ෂ ජනරාල්

කළුතර දිස්ත්‍රික් කාර්යාල පරිශ්‍රයේදී

මඩකලපුව දිස්ත්‍රික් කාර්යාල පරිශ්‍රය

නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාල පරිශ්‍රය

කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාල පරිශ්‍රය

Share

Add Your Comments

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *