මුදල් අංශය

පරමාර්ථ

ලාභදායි වර්ධනයක් තුළින් තිරසාර මුල්‍ය ශක්තියක් සහතික කිරීම

කාර්ය භාරය

මණ්ඩලයේ වාර්ෂික අයවැය, වාර්ෂික වාර්තා, සංයුක්ත සැලැස්ම කිරීම, රක්‍ෂණ යෝජනා ක්‍රම වලින් ජනනය වන වාර මුදල් ඇය වීම්, වන්දි ගෙවීම් හා විශ්‍රාම ප්‍රතිලාභ ගෙවීම් සම්බන්ධ අරමුදල් කළමනාකරණය කිරිම ආදී මුල්‍ය ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සඳහා වගකීම මෙන්ම අදායම වියදම්, වාර්ෂික අවසාන ගිණුම්, වත්කම් හා වගකීම්, ද්‍රවශීල වත්කම් ආදිය සම්බන්ධ කාලානුරූපව ඉදිරිපත් කළ යුතු වාර්තා ඉදිරිපත් කිරීමේ වගකීම, තවද අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙත කළමනාකරණ තොරතුරු ඉදිරිපත් කිරිම, ආයතනයේ මුදල් අරපිරිමැස්මෙන් පරිහරණය කිරීම හා කාර්යක්ෂම මුල්‍ය කළමනාකරණ තත්ත්වයක් අඛණ්ඩව පවත්වාගෙන යාම.

මණ්ඩලයේ මුල්‍ය ක්‍රියාකාරකම් වලට අදාළ ලැබීම්, ගෙවීම්, වත්කම් හා වගකීම් සම්බන්ධව වගකීම, කලනුරුපිව ඉදිරිපත් කළ යුතු ගිණුම් වාර්තා සකස් කිරීමේ වගකීම, අරමුදල් ආයෝජන හා මුල්‍ය කළමනාකරණ කටයුතු ක්‍රියාත්මක කිරීම, ආයතනයේ මුදල් අරපිරිමැස්මෙන් පරිහරණය කිරීම.

විධායක නිලධාරීන්

සමන් සුභසිංහ මහතා

අධ්‍යක්‍ෂ (මුදල්) වැ.බ.

චතුර සමරවික්‍රම මහතා

සහකාර අධ්‍යක්‍ෂ (මුදල්)

කේ. එච්. පී. සමන්කුමාරි

සහකාර අධ්‍යක්‍ෂ (මුදල්)