ප්‍රධාන කාර්යාලය

පාලන හා මානව සම්පත් අංශය

ආයතනයට අදාළ වන දේශීය හා ජාත්‍යන්තර තත්ත්ව සහතික ලබාගැනීම. ප්‍රසම්පාදන හා සැපයුම් කළමණාකරණය

මුදල් අංශය

ලාභදායි වර්ධනයක් තුළින් තිරසාර මුල්‍ය ශක්තියක් සහතික කිරීම

සංවර්ධන හා මෙහෙයුම් අංශය

සංවර්ධන, මෙහෙයුම් හා අලෙවි ප්‍රවර්ධනය. දිස්ත්‍රික් පරිපාලනය, කළමනාකරණය හා බාහිර ආයතන සම්බන්ධීකරණය

රක්‍ෂණ අංශය

කෘෂිකාර්මික වගාවන්ට අදාළ අවදානම් කළමණාකරණය. ගොවින් සතු අනෙකුත් නිශ්චල හා චංචල දේපළ සඳහා වන අවදානම් කළමනාකරණය

විශ්‍රාම වැටුප් අංශය

සමාජ ආරක්ෂණ හා ජීවිත රක්ෂණ ක්‍රමවේද තුලින් ගොවි හා ධීවර ප්‍රජාව සුරක්ෂිත කිරීම.

අභ්‍යන්තර විගණන අංශය

විධිමත් අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් ගොඩනැගීම හා පරිපාලන ක්‍රියාවලියේ දුර්වලතා අවම කිරීම

සැලසුම් අංශය

ආයතනික අරමුණු ඉටුකරගැනීම සඳහා සැලසුම්කරණය, අධීක්ෂණය හා ඇගයීම් සිදුකිරීම

නීති අංශය

පනත් ක්‍රියාත්මක කිරීමට අදාළ නෛතික සහාය ලබාදීම.

තොරතුරු තාක්ෂණ අංශය

ආයතනික ක්‍රියාවලින් විධිමත් කිරීම සඳහා තොරතුරු තාක්ෂණ ක්‍රමවේද හා GIS ක්‍රමවේද භාවිතය

ප්‍රධාන කාර්යාලය

අංක 117, සුබද්‍රාරාම පාර,
ගංගොඩවිල, නුගේගොඩ,
ශ්‍රී ලංකාව.

011 238 4000