රක්‍ෂණ අංශය

පරමාර්ථ

කෘෂිකාර්මික වගාවන්ට අදාළ අවදානම් කළමණාකරණය ගොවින් සතු අනෙකුත් නිශ්චල හා චංචල දේපළ සඳහා වන අවදානම් කළමනාකරණය

කාර්ය භාරය

කෘෂිකාර්මිකයන් උදෙසා ජිවිත රක්‍ෂණ, සාමාන්‍ය රක්‍ෂණ, වගා රක්‍ෂණ, පශු සම්පත් රක්‍ෂණ හා සෞඛ්‍ය රක්‍ෂණ යෝජනා ක්‍රම සැලසුම් කිරීම, ඇති කිරීම හා මෙහෙයවී, ජීව ගණක හා ප්‍රාරක්‍ෂණ කටයුතු මෙහෙයවීම, අවදානම් හා වන්දි කළමනාකරණය කිරීම්, හානි පූර්ණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම හා මෙහෙයවීම, රක්ෂණ කේෂ්ත්‍රයේ දේශීය හා විදේශීය රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන හා ආයතන අතර සම්බන්ධීකරණය වි නව තාක්‍ෂණ උපයෝගී කර ගනිමින් හා හුවමාරු කර ගනිමින් ප්‍රශස්ථ හා කාර්යක්‍ෂම රක්‍ෂණ සේවාවක් අඛණ්ඩව පවත්වාගෙන යාම.

කෘෂිකර්මිකයින් උදෙසා ජිවිත රක්ෂණය, සාමාන්‍ය රක්ෂණය, වගා රක්ෂණය, පශු සම්පත් රක්ෂණය හා සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රම සැලසුම් කිරීම, ඇති කිරීම, ක්‍රියාත්මක කරවීම හා මෙහෙයවීම, ප්‍රරක්ෂණ, ජීව ගණක හා ප්‍රති රක්ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීම හා හානි පුර්ණ ක්‍රියාවලිය මෙහෙයවීම, වන්දි හා අවදානම් කළමනාකරණය, අදාළ යෝජනා ක්‍රම වලට සම්බන්ධිත දත්ත හා සංඛ්‍යාති රැස්කිරීම, නුතන විද්‍යාත්මක අවදානම් හා ආපදා කළමනාකරණ ක්‍රමවේද උපයෝගී කර ගනිමින් ප්‍රශස්ථ හා කාර්යක්ෂම රක්ෂණ සේවාවක් පවත්වාගෙන යාම හා අදාළ රක්ෂණ යෝජනා ක්‍රම ඉහළ කාර්ය සඵලතාවක් ඇති වන ආකාරයට මෙහෙයවීම.

විධායක නිලධාරීන්

ලේඛා මන්තිලක මිය

අධ්‍යක්‍ෂ (රක්‍ෂණ)

දිලංගනී ප්‍රනාන්දු මිය

සහකාර අධ්‍යක්‍ෂ (රක්‍ෂණ)

සුරංග විතානගේ මහතා

සහකාර අධ්‍යක්‍ෂ (පශු රක්‍ෂණ)