නීති අංශය

පරමාර්ථ

පනත් ක්‍රියාත්මක කිරීමට අදාළ නෛතික සහාය ලබාදීම.

කාර්ය භාරය

මණ්ඩලයට එරෙහිව හා මණ්ඩලය විසිම් පවරනු ලබන නඩු හා අධිකරණ කටයුතු සඳහා මණ්ඩලය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීම, අධිකරණ ක්‍රියාවලිය සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම හා මෙහෙයවීම. මණ්ඩලීය රක්ෂණ හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට අදාළ නීති කටයුතු මෙහෙයවීම, ගිවිසුම් හා අවබෝධතා ගිවිසුම් වලට අදාළ නීති කටයුතු ක්‍රියාත්මක කිරීම හා මෙහෙයවීම, කම්කරු විනිශ්චය සභා නඩු, කාර්මික අධිකරණ නඩු, මානව හිමිකම් පැමිණිලි හා ඔම්බුඩ්ස්මන් වෙත කරන පැමිණිලි මෙන්ම කාර්මික ආරවුල් හා කම්කරු ගැටළු සඳහා මණ්ඩලය වෙනුවෙන් නීති හා අධිකරණ කටයුතු ක්‍රියාත්මක කිරීම, අවශ්‍ය පරිදි විනය පරීක්ෂණ සිදුකිරීම, වෙනුවෙන් නීති හා අධිකරණ කටයුතු ක්‍රියාත්මක කිරිම, අවශ්‍ය පරිදි විනය පරීක්ෂණ සිදුකිරීම.

විධායක නිලධාරීන්

.............................................

අධ්‍යක්‍ෂ (නීති අංශය)

.............................................

සහකාර අධ්‍යක්‍ෂ (නීති අංශය)