තොරතුරු තාක්ෂණ අංශය

පරමාර්ථ

ආයතනික ක්‍රියාවලින් විධිමත් කිරීම සඳහා තොරතුරු තාක්ෂණ ක්‍රමවේද හා GIS ක්‍රමවේද භාවිතය

කාර්ය භාරය

මණ්ඩලීය පරිගණක හා තොරතුරු තාක්ෂණ ඒකකයේ කටයුතු සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම හා මෙහෙයවීම, එම ඒකකය භාරව කටයුතු කිරීම, සියළුම රක්ෂණ හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම සම්බන්ධ පරිගණක පද්ධති සැලසුම් කිරීම, වැඩසටහන් සම්පාදනය කිරීම, මෘදුකාංග හා දෘඩාංග සංවර්ධනය, කාර්යඵල වාර්තා හා ඉදිරිපත් කිරීම් පිළියෙළ කිරීම

විධායක නිලධාරීන්

.............................................

අධ්‍යක්‍ෂ (තොරතුරු තාක්ෂණ අංශය)

.............................................

සහකාර අධ්‍යක්‍ෂ (තොරතුරු තාක්ෂණ අංශය)