ටැක්ටර් සහ කෘෂිකාර්මික උපකරණ රක්ෂණය

කෘෂිකාර්මික කර්මාන්තයේ නියැලෙන්නන් භාවිතා කරන ට්‍රැක්ටර් ඇතුළු කෘෂිකාර්මික උපකරණ සඳහා රක්ෂණාවරණයක් ලබාදීම සඳහා මෙම රක්ෂණ සැලැස්ම හඳුන්වා දී ඇත. මෙම ආවරණය කොළ මැදීම, වතුර පොම්ප, ටිලර් වැනි කෘෂිකාර්මික උපකරණ සඳහා අදාළ වේ. මෙම රක්‍ෂණ ක්‍රමය සැලසුම් කර ඇත්තේ මෙම උපකරණ ක්ෂේත්‍රයේ භාවිතා කිරීමේදී ස්වභාවික හානි ආවරණය වන පරිදිය. මෙම රක්ෂණ ක්‍රමයේ මූලික ආවරණය ගින්න, හදිසි අනතුරු හානි සහ සොරකම් ආවරණය වන අතර හිතාමතා හානි කිරීම, උපකරණ නිසි ලෙස නඩත්තු නොකිරීම ආදියෙන් සිදුවන හානිය ආවරණය නොවේ.

කෘෂි කර්මාන්තයේ දී සිටින්නන් භාවිතා කරන ට්‍රැක්ටර් ඇතුළු කෘෂි උපාංග වල රක්ෂණාවරණය ලබා දීම සඳහා මෙම රක්ෂණ සැලැස්ම හඳුන්වා දී ඇත. කොළ මඩින යන්ත්‍ර, වතුර පොම්ප, ගොයම් කපන යන්ත්‍ර වැනි කෘෂි උපකරණ සඳහා මෙම ආවරණය ක්‍රියාත්මක වේ. ක්ෂේත්‍රය තුල මෙම උපකරණ භාවිතා කිරීමේදී මෙන්ම ස්වභාවිකව සිදුවන හානිය ආවරණය වන ලෙස මෙම රක්ෂණ යෝජනා ක්‍රමය සකස් කර ඇත. මෙම රක්ෂණ යෝජනා ක්‍රමයේ මුලික ආවරණය යටතේ ගින්න, හදිසි අනතුරු හානි හා සොරකම් කිරීම ආවරණය වන අතර සිතමතා සිදු කරන හානි, උපකරණ නඩත්තුව නිසි ලෙස නොකිරීම වැනි හේතුන් නිසා සිදුවන හානි ආවරණය නොවේ.

ඔබගේ වගාව සඳහා රක්ෂණාවරණයක් ලබා ගැනීමට,

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙහි දිස්ත්‍රික් කාර්යාල/ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නියෝජිතයින්/ ඔබ ප්‍රදේශයේ කෘෂි පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින් හමුවන්න.