කෘෂිකාර්මික අවදානම් කළමනාකරණය

අවදානම් කළමනාකරණ ක්‍රමයක් ලෙස ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයට භෝග, පශු සම්පත් සහ සාමාන්‍ය කාණ්ඩ යටතේ කෘෂිකාර්මික රක්‍ෂණ යෝජනා ක්‍රම හඳුන්වා දීම, හදිසි අවස්ථා වලදී ගොවි ප්‍රජාවගේ ආර්ථික දුෂ්කරතා අවම කිරීමට සහය වීම සහ කෘෂිකාර්මික ණය ලබා දෙන මූල්‍ය ආයතනවලට සහාය වීම මගින් කෘෂිකාර්මික අවදානම් කළමනාකරණයට දායක වීම. ඔවුන්ගේ මූල්‍්‍ය ස්ථාවරත්වය වැඩි දියුණු කිරීම.

  • බෝග රක්ෂණ යෝජනා ක්‍රම (වී සහ අනෙකුත් භෝග)
  • පශු සම්පත් රක්ෂණ යෝජනා ක්‍රම
    .

බෝග රක්ෂණ යෝජනා ක්‍රම (වී සහ අනෙකුත් භෝග)


අනිවාර්ය බෝග රක්‍ෂණ යෝජනා ක්‍රම

Read more

පශු සම්පත් රක්ෂණ යෝජනා ක්‍රම

ක්ෂේත්‍ර බෝග යෝජනා ක්‍රම

Read more

FOR INSURANCE PROCESS

අප අමතන්න 011238 4000 හෝ පහත ක්ලික් කරන්න

LOOKING FOR A PENSION?

 කෘෂිකාර්මික සහ ගොවි ජනතාව සදහා විශ්‍රම වැටුප් ලබා දීම සදහා අපි ඔබ සොයමින් සිටිමු