අභ්‍යන්තර විගණන අංශය

පරමාර්ථ

විධිමත් අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් ගොඩනැගීම හා පරිපාලන ක්‍රියාවලියේ දුර්වලතා අවම කිරීම

කාර්ය භාරය

වාර්ෂික විගණන වැඩසටහන් සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම, අභ්‍යන්තර පාලන ක්‍රම පරික්ෂා කිරීම, යාවත්කාලීන කිරීම, මණ්ඩලීය නීති රීති, රෙගුලාසි, චක්‍රලේඛ උපදෙස් නියමිත පරිදි ක්‍රියාත්මක වන බවට වගබලා ගැනීම, රාජ්‍ය වත්කම් අයථා පරිහරණයෙන් ආරක්ෂා කරගැනීම.

විධායක නිලධාරීන්

එන්.එම්.ඩී. ප්‍රියදර්ශණී මිය

සහකාර අධ්‍යක්‍ෂිකා (අභ්‍යන්තර විගණන)